පාසල් නිළ ඇඳුම නිවැරදිව අඳිමු.
![]() |
![]() |
නිළ ඇඳුමේ ඉදිරිපස පෙනුම |
නිළ ඇඳුමේ පිටුපස පෙනුම |
- උරහිස සිට වැලමිට තෙක් දිගින් හරි අඩක්.
- ඉණ උස - වැලමිට තෙක් උසට අඟලක් අඩුවෙන්.
- අත වාටිය - අඟලක් යටට නවා මැසිය යුතුය.
- ලාංඡනයේ උඩ කොටස තුල 1cm උසට අංකය මැසිය යුතුය.
- සාය උස දණහිස වැසෙන තෙක් තිබිය යුතුය. වාටිය අඟල් 2ක් පමණ යටට තබා මැසිය යුතුය.
- කරෙහි ආනතිය අඟලක් විය යුතුය.
- උරහිස කෙළවරේ සිට කර ගැඹුර අඟල් 4ක් තැබිය යුතුය. (කුඩා දරුවන් සඳහා මෙම මිනුම ගැලපෙන සේ සකස් කර ගන්න.) කරෙහි ගැඹුර අනවශ්‍ය ලෙස වැඩි නොකළ යුතුය.
- සාක්කු දෙකෙහි හැඩය, කරෙහි හැඩයම විය යුතු අතර ආනතිය ද අඟලක් විය යුතුය. ඉණේ සිට සාක්කුවේ ඉහළ කෙළවරට උස අඟල් 4ක් විය යුතුය. (ගවුමේ ප්‍රමාණය අනුව උස වෙනස් විය යුතුය.)
- ඉණ පටිය අඟල් එකහමාරක් මහත විය යුතු අතර ගවුමේ පිටුපස මැදට තබා මැසිය යුතුය.
- පිටුපස කර රවුම් විය යුතු අතර සිපරය අඟල් 6 ක් විය යුතුය.

