භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bandaranayaka Girl N.S.

බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල)- අම්පාර

  • Register
  • Login
Bandaranayaka Girl N.S.

බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල)- අම්පාර

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අම්/බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල

                         අම්පාර බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ (ජාතික පාසල) නියෝජ්‍ය විදුහල්පති (පාලන) ලෙස මෙම වැදගත් අවස්ථාවේ පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම වාසනාවක් කොට සලකමි. මේ වනවිට විද්‍යාලය අධ්‍යයන, විෂය සමගාමි හා විෂය බාහිර කටයුතු වලින් ඉදිරියට එමින් පැවතීම සතුටට කරුණකි. ප්‍රදේශයේ ශිෂ්‍යයාවන් 1652 ක් පමණ අධ්‍යාපනය ලබන ප්‍රමුඛතම බාලිකා ජාතික පාසල ලෙස විද්‍යාලයීය විදුහල්පතිතුමිය, අධ්‍යයනය අනධ්‍යන කාර්ය මණ්ඩලය සමඟ කැපවීමෙන් කටයුතු කරමින් සිටින මේ මොහොතේ විද්‍යාලීය ආදි ශිෂ්‍යාවන්, සුබ පතන්නන් සහ අනෙකුත් පාසල වෙත උපකාර කරන සියලු දෙනාගේ අවධානය වැඩි වැඩියෙන් පාසල වෙත යොමු විය යුතු බව මාගේ හැඟීමයි.


                           මෙම “වෙබ් අඩවිය“ පරිහරණය කරන සියලුම දෙනා මෙහි ඇති සිසු කුසලතා සහ අනෙකුත් ප්‍රගතීන් පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය ඇගයීම හා දිරිගැන්වීම ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. පාසලේ ප්‍රගතිය අපේක්ෂා කරන සියලුම දෙනා පාසල සමඟ අත්වැල් බඳිමින් පෙළ ගැසෙන ලෙස ආරාධනා කරන අතර අම්පාර බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල දිනෙන් දින දියුණුවට පත් වී නැණ ගුණ දිරි සපිරි, දිරි දැරි අසිරි බණ්ඩාරනායක බාලිකාවෙන් ලක් මාතාවට දායාද කිරීමට සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි පතමි.

 

ඩී.ඒ. නිශාන්ත කුමාර
නියෝජ්‍ය විදුහල්පති (පාලන)
අම්/බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල.

Bandaranayaka Girl N.S.

බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය (ජාතික පාසල)- අම්පාර

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Dharmapalamawatha, Ampara

: (+94)0632222451

: (+94)0632222451

: [email protected]

Supported By

© 2026 Bandaranayaka Girl N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk