07 Sep2023 නැගෙනහිර පළාත් ප්‍රථම ස්ථානය අම්/ බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලේ නර්ථන අංශයෙන් ඉදිරිපත් කළ උඩරට සුරපති වන්නම ඒකල නර්තනය - නැාගනහිර පලාත් ප්‍රථම ස්ථානය සබරගමු සළඹ ශාන්තිය නර්තනය (සමුහ) - නැගෙනහිර පලාත් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත. Read more ...
07 Sep2023 දිස්ත්‍රික් මට්ටම් ඉංග්‍රීසි භාෂා නාට්‍ය තරඟාවලිය - 2023 ඉංග්‍රීසි භාෂා නාට්‍ය තරඟාවලියේ කනිෂ්ඨ- ප්‍රථම ස්ථානය ජේෂ්ඨ සංවාදාත්මක නාට්‍ය - දෙවන ස්ථානය අම්/ බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලේ සිසුවියන් ජයග්‍රහණය කර ඇත. Read more ...
07 Sep2023 සමුපකාර අන්තර් විවාද තරගය 2023 සමූපකාර අන්තර් විවාද තරඟයේ අනුශූරතාවය අම්/ බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල විසින් දිනාගෙන ඇත Read more ...
07 Sep2023 පළාත් මට්ටම් ජයග්‍රහණ - 2023 පළාත් මට්ටම් බැඩ්මින්ටන් තරඟාවලියෙන් 20න් පහළ කාන්තා - අනුශූරතාවය 17න් පහළ කාන්තා - තෙවන ස්ථානය අම්/බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල දිනාගන්නා ලදී. Read more ...