13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිවිද්‍යාව |
| සංයුක්ත ගණිතය | ඉංග්‍රීසි | ||
| කලා විෂයධාරාව | |||
| සිංහල | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය | ගෘහ විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ටාචාරය | කතෝලික ධර්මය | චිත්‍ර/නැටුම්/සංගීතය | නාට්‍ය හා රංගකලාව |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | |