පාසලේ දැක්ම
“නැණ ගුණ සපිරි
දිරි දැරි අසිරි
බණ්ඩාරනායක බාලිකාවෙන්
ලක් මාතාවට...”
පාසලේ මෙහෙවර
“නැණ ගුණ දිරි සපුරාලන
ඉලක්ක ජය ගැනීමට
නිසි දේ නිසි විට නිසි ලෙස
ඉටු කර දීමෙන්
දියණියනි, ඔබ වෙනුවෙන් අපි
අනලස්ව කැප වෙමු.....“