IT Club

අම්/බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලේ ICT සමාජය 2015.03.08 වන දින ආරම්භ කරන ලදී. එහි වත්මන් සාමාජිකාවන් 10-11 ශ්‍රේණිවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හාරන සිසුවියන්ය. 2023 වර්ෂයට අදාළ නව සාමාජිකාවන් පිළිබද තොරතුරු මෙහි දැක්වේ.

 

අනුශාසන :

H.G.දිලානි අබේරත්න මිය

T.H.J. ද සිල්වා මිය

 රිද්මිණී නයනතාරා මිය                                             

  

සභාපති          - W.R.සදුනි චමෝද්‍යා

උප සභාපති     - M.M.ටෙනීශා යසස්මි

ලේකම්          -  U.P.පුමුදි චමත්‍යා

උප ලේකම්     -  සයුරි නෙත්මිණී

භාණ්ඩාගාරික   -  භාග්‍යා කේශානි

 

කමිටු සාමාජිකා  :     

   K.G.N.ඉනුරි

   S.M.පබෝදා සෙව්වන්දි

   R.M.K.යෙහාරා

   R.K.ඉසුරි අභිමානි

   W.A.නෙතූලි නුහංසා