අම්/බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය වසර ගණනාවකට පෙර ආරම්භ වූ අතර එය මේ වන තෙක් සාර්ථකව පවත්වාගෙන යනු ලැබේ. 2023 වර්ෂයට අදාළ නව සාමාජිකාවන් පිළිබද තොරතුරු මෙහි දැක්වේ.
අනුශාසන :
A.H.M.නිෂාදි අයේශා මිය
N.V.දිල්හානි නිසංසලා මිය
K.H.බන්දුල කුමාර ඩයස් මයා
P.G.ශමිලා ප්‍රියදර්ශනී මිය
H.M.D.H.විශාදිනී මිය
කුසල් සංජීව මයා
සභාපති - L.H.M.කෞෂිකා නිමේෂි
උප සභාපති - H.G.කවීෂා නෙත්මිණී
ලේකම් - D.M.මිෂානි හංසිකා
උප ලේකම් - D.M.දෙව්මි සෙහන්‍යා
භාණ්ඩාගාරික - K.W.M.සමාධි