- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- නැගෙනහිර පළාත් ප්‍රථම ස්ථානය (උඩරට සුරපති වන්නම ඒකල නර්තනය)
පුවත් සහ විශේෂ අවස්ථා
නැගෙනහිර පළාත් ප්‍රථම ස්ථානය (උඩරට සුරපති වන්නම ඒකල නර්තනය)
Search
Latest News
-
පළාත් මට්ටමේ සංගීත තරඟයෙන් ඒකල පළමු ස්ථානයත්, සමූහ පළමු ස්ථානයත් බණ්ඩාරනායක බාලිකාවට
පළාත් මට්ටමේ සංගීත තරඟයෙන් ඒකල පළමු ස්ථානයත්, සමූහ පළමු ස්ථානයත් ලබාගත් දියණියන් සියලු දෙනාටත්, ඔවුන් මෙහෙයවූ ආදරනීය ගුරුභවතුන් දෙපළටත් ඔවුන්ට සහාය වූ සියලු දෙනාටත් සමස්ත පාසලේ ප්‍රණාමය පුදකර සිටිමු.
Administrator News & Highlights 0 -
දැඩි පන්දු ක්‍රිකට් තරඟයෙන් බාලිකාවියන්ට විශිෂ්ට ජයක්
Administrator News & Highlights 0ජීව විද්‍යාවෙන් දිස්ත්‍රික් ප්‍රථමයා
අම්පාර බණ්ඩාරනායක ජාතික පාසලේ අ.පො.ස. උසස් පෙල ජීව විද්‍යා විශය ධාරාවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ ප්‍රතිඵල රැගෙන අම්පාර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගත් වරුනි දිල්හාරා ඉලුක්ගොඩ දියණියනි ඔබට උනුසුම් සුභ පැතුම්..
Administrator News & Highlights 071 වන බස් රථය බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සංකල්පයක් වන සක්වල බස් රථ ලබාදීමේ වැඩසටහනේ 71 වෙනි අදියරය යටතේ බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලව බස් රථයයක් ලබා දීම.
Administrator News & Highlights 0නැගෙනහිර පළාත් ප්‍රථම ස්ථානය (උඩරට සුරපති වන්නම ඒකල නර්තනය)
බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලේ නර්ථන අංශයෙන් ඉදිරිපත් කළ උඩරට සුරපති වන්නමෙන් නැාගනහිර පළාතෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.
Administrator News & Highlights 0News Categories